1 00:00:04,660 --> 00:00:06,510 1 කොටස 2 00:00:12,140 --> 00:00:15,940 ඇයි ඔයා මාව මෙච්චර තරහ ගස්සන්නේ? මම අහන්නේ ඔයා කොහෙද හිටියේ කියලා. 3 00:00:15,940 --> 00:00:19,070 ඇයි මගේ තාත්තව හමුවුනේ? මම ඔයාට කිව්වා අපි ඔහුව හමුවෙන්න ඕන නෑ කියලා. 4 00:00:19,070 --> 00:00:21,620 ඔහු කොහොමත් අමාරු පුද්ගලයෙක්. ඔහු ගැන වද වෙන්න එපා. 5 00:00:22,000 --> 00:00:24,640 මම වද වෙන්නෙ නෑ. ඇයි මම වද වෙන්නෙ? 6 00:00:24,640 --> 00:00:26,160 මම කොහොමත් ඔයත් එක්ක තියෙන දේ නතර කරන්නයි හිටියේ. 7 00:00:26,810 --> 00:00:28,310 නිදා ගන්න. 8 00:00:28,310 --> 00:00:30,540 බැරිවෙලා හරි ඔයාගෙ අදහස වෙනස් වෙයි ඔයා ටිකක් නිදා ගත්තොත්. 9 00:00:38,910 --> 00:00:41,710 ඔයාට කුතුහලයක් නැද්ද? ඔයාගෙ සින්දු ප්‍රචාරය වෙන්නේ පළමු වතාවට. 10 00:00:49,130 --> 00:00:52,190 සින්දුව හොඳයි. ඔයා ඒකට ගොඩක් වැඩ කළා ඇති. 11 00:00:52,190 --> 00:00:53,850 ඒක හැම ප්‍රවෘත්තියකම යනවා. 12 00:00:53,850 --> 00:00:56,750 ශබ්දාගාරයේදී, ගීතරචක ලී හියුන් වූක් සහ ඔහුගේ සහයකයා... 13 00:01:03,880 --> 00:01:05,910 ශබ්දාගාරය ගැන මොනවද? 14 00:01:05,910 --> 00:01:07,960 මොනවද ඒ ගැන! 15 00:01:07,960 --> 00:01:09,540 මොනවද ඔයාට ඇහුනේ? 16 00:01:09,540 --> 00:01:11,390 ඔයා ඇයත් එක්ක නිදා ගත්තා. 17 00:01:13,440 --> 00:01:15,360 මම අලුත් සංගීතඥයාගේ මුල්ම සින්දුව භාරව හිටියෙ. 18 00:01:15,360 --> 00:01:18,710 මට ඒකට ගොඩක් මුදල් ලැබුණා. ඇත්තෙන්ම මම ඒකට ගොඩක් මහන්සි වුනා. 19 00:01:18,710 --> 00:01:20,370 ඇත්තටම ඒක ප්‍රචාරය වුනොත් මම බලන්න ඕන. 20 00:01:20,370 --> 00:01:24,190 ඒත් මම ඒවා ඔක්කෝම පැත්තකින් තිබ්බා ඔයත් එක්ක ඉන්න. එහෙනම් මොකක්ද ප්‍රශ්නෙ? 21 00:01:24,190 --> 00:01:26,100 එහෙනම් යන්න! 22 00:01:26,760 --> 00:01:28,720 ඔයාට ඕන මම ඔයාට ආදරය කරන බව ඔප්පු කරන්නද? 23 00:01:28,720 --> 00:01:32,250 එහෙනම් මගෙන් අහන්න මම ඔයාට ආදරෙයි නම්! 24 00:01:32,250 --> 00:01:34,150 මේ සෙල්ලම් කරන එක නවත්තන්න! 25 00:01:34,150 --> 00:01:35,690 ඔයාට ඒක එපා වුනා නේද? 26 00:01:35,690 --> 00:01:37,410 ඒක හින්දයි මම ඔයාගෙන් වෙන්වෙන් නම් කිව්වේ. 27 00:01:37,410 --> 00:01:39,920 මම යන්නම්. ඇයි ඔයා මාත් එක්කම ඉන්නේ? 28 00:03:03,420 --> 00:03:04,290 සො ඉයුන්. 29 00:03:04,290 --> 00:03:05,440 සො ඉයුන්! 30 00:03:05,970 --> 00:03:07,000 යූන් සො ඉයුන්! 31 00:03:08,860 --> 00:03:10,250 යූන් සො ඉයුන්! 32 00:03:10,250 --> 00:03:11,650 සො ඉයුන්! 33 00:03:17,180 --> 00:03:18,320 සො ඉයුන්. 34 00:03:26,090 --> 00:03:27,140 සො ඉයුන්. 35 00:03:27,140 --> 00:03:28,230 සො ඉයුන්! 36 00:03:28,230 --> 00:03:29,640 නැඟිටින්න සො ඉයුන්! 37 00:03:43,670 --> 00:03:46,740 අපි දෙන්නා... 38 00:03:47,630 --> 00:03:50,190 මෙහෙමයි අපි රණ්ඩු කරන්නේ. 39 00:04:03,890 --> 00:04:05,120 සො ඉයුන්. 40 00:04:05,120 --> 00:04:06,840 සො ඉයුන්! 41 00:04:06,840 --> 00:04:09,580 නැඟිටින්න. සො ඉයුන්! 42 00:04:11,040 --> 00:04:12,960 ඔයාගෙ ඇස් අරින්න. 43 00:04:13,630 --> 00:04:15,260 සො ඉයුන්. 44 00:04:15,260 --> 00:04:17,730 ඔයාගෙ ඇස් අරින්න. 45 00:04:25,680 --> 00:04:28,690 මට සමාවෙන්න. 46 00:04:52,860 --> 00:04:55,220 [වසර තුනකට පසු] 47 00:05:01,750 --> 00:05:03,510 ඔයා මම එනකන්ද හිටියෙ? 48 00:05:07,170 --> 00:05:09,630 කෑම හොයාගන්න හරි අමාරුයි නේද? 49 00:05:09,630 --> 00:05:13,140 ඒත් ඒක ඔයාට විතරක් නෙමෙයි. ඒක මිනිස්සුන්ටත් එහෙමයි. 50 00:05:13,140 --> 00:05:15,310 මේසෙට තියන්න කෑම හොයාගන්න අමාරුයි. 51 00:05:15,310 --> 00:05:19,230 ඒ හින්දා ශක්තිමත් වෙන්න. ඔයාගේ බඩඟින්න නිවුන පමණින්ම බලාපොරොත්තු නැති කරගන්න එපා. 52 00:05:19,230 --> 00:05:21,700 ඔයාට බඩඟිනි වෙන ඕන වෙලාවක එන්න, හරිද? 53 00:05:21,700 --> 00:05:24,260 නියම රත්තරන් හදවතක්. 54 00:05:29,120 --> 00:05:33,780 ඔයා හැමවිටම ගොඩක් කරුණාවන්ත කෙනෙක්, වැරද්දක් නැතුවම. 55 00:05:33,940 --> 00:05:35,910 මාරයි, ඔයා කොහොමද මාව හොයා ගත්තේ? 56 00:05:35,910 --> 00:05:39,950 අපි ජීවත්වන්නේ නවීන ලෝකයක. එතන ඔයාට කරන්න බැරි කිසිවක් නැහැ. 57 00:05:39,950 --> 00:05:42,700 පුද්ගලයා සිටින ස්ථානය සොයා ගැනීම එතරම් ලොකු දෙයක් නෙමෙයි. 58 00:05:42,700 --> 00:05:45,340 ඔයාට තියෙන්නේ හොඳ නවීන දුරකථනයක් වෙන්න ඕන. 59 00:05:51,350 --> 00:05:53,600 ඔයා කොහෙද කිටී? 60 00:06:20,840 --> 00:06:22,540 අපි බර ටිකක් අඩුකර ගමු. 61 00:06:22,540 --> 00:06:23,760 ඔව් සර්. 62 00:06:31,060 --> 00:06:32,460 මොනවද මේ දැන්වීම් පත්‍රයට වෙලා තියෙන්නේ? 63 00:06:32,460 --> 00:06:36,000 විශේෂ එකට අපිට අඩුම තරමෙ තත්පර පනහක්වත් ඕන. 64 00:06:36,000 --> 00:06:39,010 ඔයා හිතන්නේ කළමනාකාරයො සෙල්ලම් කරනවා කියලද? ඔයාට තාම මේක හරියට කරගන්නවත් බැරි වුනා? 65 00:06:39,010 --> 00:06:40,090 මට සමාවෙන්න. 66 00:06:40,090 --> 00:06:43,640 ඔයාගෙ මුණ සමාව ඉල්ලීම නතර කරන්නෙ කවදද? 67 00:06:44,940 --> 00:06:49,150 සෙවුල් ගි. ගිහින් හැම සාමජිකයෙකුගෙම කලිසම් මාරු කරන්න. 68 00:06:49,150 --> 00:06:50,570 කැමරා පෙරහුරුවට අපිට තියෙන්නේ විනාඩි විස්සයි. 69 00:06:50,570 --> 00:06:54,400 මම හිතන්නේ ඔයාට ඕන එයාල පැය දෙකක් තිස්සෙම කලිසම් ඉරාගෙන ඉදිරිපත් කරනවා බලන්න. 70 00:06:58,640 --> 00:07:00,660 මට වැඩ ඇයි මට දිගටම කතා කරන්නෙ? 71 00:07:00,660 --> 00:07:01,990 මම ඉන්නේ ජේජුවල. 72 00:07:01,990 --> 00:07:04,540 - ඉතින් මොකද? - මම ලී හියුන් වූක්ව දැක්ක. 73 00:07:07,120 --> 00:07:08,230 ඔයාට විශ්වාසද? 74 00:07:14,780 --> 00:07:17,110 මේක බලන්න. ඒක සම්පූර්ණයෙන්ම කාබනික. 75 00:07:17,110 --> 00:07:18,950 ඒක හුදෙක්ම කම්මැලියි. 76 00:07:21,130 --> 00:07:22,900 මම හුදෙක්ම කම්මැලි ගොවියෙක්. 77 00:07:23,640 --> 00:07:25,010 මට කන්න පුළුවන්ද? 78 00:07:25,010 --> 00:07:27,070 ඔයාට ඉවසන්න වෙනවා. 79 00:07:27,070 --> 00:07:30,680 ඔයාට නියම විදියට ඒකෙ රසය විදින්න ඕන නම්, ඔයාට වැටෙන තෙක් ඉන්න වෙනවා. 80 00:07:30,680 --> 00:07:32,930 ඒක පීදුනාම. 81 00:07:35,890 --> 00:07:37,680 මම හිතුවෙ ඔයා කිව්වේ අපි ඉන්න ඕන කියලා. 82 00:07:37,680 --> 00:07:39,950 ඒක මෝරන්න කලින් කෑවට වරදක් නෑ. 83 00:07:57,890 --> 00:08:01,220 ඔයා අවන්හලක් අරින්න ඕන. 84 00:08:02,600 --> 00:08:04,400 මුදල් ඉපැයීම ගැන මට උන්නදුවක් නැහැ. 85 00:08:06,610 --> 00:08:09,550 මාරයි, ඒක ගොඩක් විසිතුරුයි. 86 00:08:09,680 --> 00:08:11,620 ඔයා කෝකියෙක් වෙලා හිටියද? 87 00:08:11,620 --> 00:08:13,420 ඒක මගෙ නියම රස්සාව නෙමෙයි. 88 00:08:14,140 --> 00:08:16,120 ඔයාට ගොඩක් රහස් තියෙනවා. 89 00:08:19,540 --> 00:08:21,930 ඒකෙ රස නියමයි! 90 00:08:23,060 --> 00:08:27,270 මං ගාව බර්ඩොක්ස් 98 ක් මගේ ගෙදර තියෙනවා. යන්න ඕනද? 91 00:08:30,820 --> 00:08:32,400 අපරාදේ. 92 00:08:32,400 --> 00:08:34,760 මං ගාව 1983 ගැහැණියක් ඉන්නවා. 93 00:08:34,760 --> 00:08:39,090 බොරුකාරයා. ඔයා මෙහෙ ඉන්නකන් මම මාස ගණනකින් ගැහැණියක්ව දැක්කේ නැහැ. 94 00:08:39,090 --> 00:08:41,890 ඇයි ඔයා මාව බලා ගත්තෙ මේ මාස ගණනෙම? 95 00:08:52,410 --> 00:08:54,590 ඔයාට කොහොමද මෙහෙම කරන්න පුළුවන් වුනේ? 96 00:08:54,590 --> 00:08:57,250 ඒ ඇය නිසාද? 97 00:08:57,250 --> 00:08:58,850 විශ්වාස නැහැ. 98 00:09:01,460 --> 00:09:03,260 ඒක වෙලා ටික කාලයක්. 99 00:09:08,560 --> 00:09:11,460 හොරා! පිස්සා! ඔයා කොහොමද හිනාවෙන්නේ? 100 00:09:11,460 --> 00:09:15,890 ඔයාට කොහොමද අවුරුදු තුනක් සම්බන්දතාවයක් නැතුව ඉන්න පුළුවන් වුනේ? ඔයාට කොහොමද පුළුවන් වුනේ? 101 00:09:16,900 --> 00:09:19,560 ඔයා දන්නවද ඔයා නැතුව මම කොතරම් පාළුවෙන් හිටියද කියලා? 102 00:09:24,610 --> 00:09:28,060 මම දන්නවා මම මෝඩයි. 103 00:09:28,060 --> 00:09:31,390 ඔයා මෙච්චර ළඟින් හිටියත්, මට තවමත් ඔයාව හොයාගන්න බැරිවුනා. 104 00:09:33,330 --> 00:09:35,600 මම ජේජුවල ගොඩක් කල් ඉන්නේ නෑ. 105 00:09:37,130 --> 00:09:39,370 අපි සෝල් යමු. 106 00:09:39,370 --> 00:09:42,500 මම මෙහෙට කැමතියි. 107 00:09:42,500 --> 00:09:44,950 - මට හිතන්න ඕන නෑ. - ඔයා සංගීතය කරන්න හදන්නේ නැද්ද? 108 00:09:44,950 --> 00:09:49,150 ඔයා වැඩ කරන් ඉන්න තැන වෙනකෙනෙක් සාර්ථක වුනොතින් එහෙම? 109 00:09:49,150 --> 00:09:52,170 ඔයා පුදුම මිනිහෙක්. 110 00:09:52,170 --> 00:09:55,360 ඔයා පුළුවන් හැම එකක්ම ගන්න . වොන් මිලියන සීයක් ... 111 00:09:55,360 --> 00:09:57,730 ඔයාට ඕන නම්, ඒව ඔක්කොම ඔයාගෙ. 112 00:10:01,010 --> 00:10:04,060 ඒක මට කරන්න බැරි කරුණු දෙකක් නිසයි . 113 00:10:04,060 --> 00:10:06,890 සංගීතය... 114 00:10:06,890 --> 00:10:08,370 සහ ආදරය. 115 00:10:24,650 --> 00:10:26,800 ඔයාට හාදුවක් දෙන්න ඔයා මට ඉඩ දුන්නා. 116 00:10:26,800 --> 00:10:29,560 එහෙනම් අනිත් දෙකත් එයි. 117 00:10:31,340 --> 00:10:33,730 ඔයා වෙනස් වෙලා නෑ. 118 00:10:33,730 --> 00:10:37,750 ඔයා කොහොමද ඔයාගෙ තොල් වෙන කෙනෙක්ගෙ පහසුවෙන්ම තියන්නෙ? 119 00:10:38,220 --> 00:10:41,380 ඒ සමහරක් ඔයත් එක්ක විතරයි කරන්නෙ. 120 00:10:42,750 --> 00:10:45,390 නැඟිටින්න. දැන් නිඳා ගන්න වෙලාව. 121 00:11:35,230 --> 00:11:37,790 අද ඉල්ලුම ඇති දවසක්. 122 00:12:44,200 --> 00:12:46,550 මම එළියෙ ඉන්නෙ තනියමයි. 123 00:12:48,610 --> 00:12:52,690 මෙතන ජෝඩු හා පවුල් ඉන්නවා. 124 00:12:52,690 --> 00:12:56,320 මෙතන ගොඩක් මිනිස්සු ඉන්නවා. 125 00:12:57,490 --> 00:13:00,020 ඒත් මම සම්පූර්ණයෙන්ම තනියම. 126 00:13:03,560 --> 00:13:06,660 මෙහි අපි එකට හිටියොත් නම් සතු‍ටුයි. 127 00:13:10,830 --> 00:13:13,540 දැන් මම කරන්නෙ මොනවද? 128 00:13:15,160 --> 00:13:18,730 දැන් මම කොහාටද යන්නෙ? 129 00:13:27,180 --> 00:13:30,350 මට ගොඩක් බයයි. මට හිරවෙච්ච ගතියක් දැනෙනවා. 130 00:13:33,520 --> 00:13:35,860 ඇයි ඔයා එහෙම කළේ? 131 00:13:37,790 --> 00:13:40,650 ඇයි ඔයා මාව මෙතන තනියම දාල ගියේ? 132 00:14:09,860 --> 00:14:12,040 මොන පිස්සු පුද්ගලයෙක්ද මේ වෙලාවෙ රෑ... 133 00:14:12,040 --> 00:14:14,710 ට-ඩා! තෑග්ග මෙන්න ආවා! 134 00:14:16,260 --> 00:14:18,570 මට පේන්නෙ යාළුවා මාව දැක්කට සතු‍ටු නෑ. 135 00:14:25,290 --> 00:14:26,860 මගෙ යාළුවා යූන් සෙ නා. 136 00:14:26,860 --> 00:14:28,740 හමුවෙන්න මගේ පෙම්වතා සා ගොන් චාන්. 137 00:14:29,340 --> 00:14:32,700 කොහොමද. ඔයා ඇය කියපු විදියටම කඩවසම්. 138 00:14:32,700 --> 00:14:36,000 ඒත් ඔයා කමිසෙ ඇඳල තියෙන්නේ අනිත් පැත්තට. 139 00:14:37,130 --> 00:14:39,440 ආ, ඔව්. ඔහ්... ඔව්. 140 00:14:39,440 --> 00:14:42,190 ඒත් ඔයා මේ වෙලාවෙ ‍රෑ මෙහෙ මොනවද කරන්නේ? 141 00:14:42,190 --> 00:14:46,930 මට අර්ධ කාලීන රස්සාවක් තිබුණා, ඒත් පොඩි ප්‍රශ්නයක් නිසා ඒක මට නැතිවුණා. 142 00:14:50,110 --> 00:14:54,000 එහෙනම් ඔයා අයින් වුනේ පඩි චෙක් එකවත් නැතුවමද? 143 00:14:54,000 --> 00:14:55,750 ඔව්. 144 00:14:55,750 --> 00:15:00,040 අහ් අර පිස්සු චණ්ඩි! 145 00:15:00,040 --> 00:15:02,180 උන් දන්නවා ඔයාට සල්ලි නෑ කියලා. 146 00:15:02,180 --> 00:15:04,160 සමහරවිට උන්ට ඕනෙ මගෙ අක්මාව. 147 00:15:04,160 --> 00:15:07,210 ඔයා එතරම් අමාරු ජීවිතයක් ගත කරලා, ඔයාගෙ අක්මාව කොහෙත්ම හොඳයි වෙන්න බෑ. 148 00:15:07,210 --> 00:15:09,700 මම ඔට්‍ටුයි ඒක පීනට් ගෙඩියක් තරම්වත් ඇති. 149 00:15:09,700 --> 00:15:12,290 ඒක දැනට නම් හොඳයි. මම මගේ දුරකථනයත් වැහුවා. 150 00:15:13,870 --> 00:15:15,900 ඔයා කොහොමද මෙහෙම ජීවත් වෙන්නේ? 151 00:15:15,900 --> 00:15:18,370 ඔයාට දුරකථනයත් නෑ, ඒවගේම රස්සාව අල්ලගෙන ඉන්නත් බෑ. 152 00:15:20,540 --> 00:15:25,450 ඉතින් මම හිතුවෙ... ඔයාගෙ නම ණයට ගත්තට කමක් නැද්ද? 153 00:15:25,450 --> 00:15:30,450 ඒක හරියට අර චිත්‍රපටියෙ තිබුනා වගේ නිළිය තමන්ගෙ නම වෙනස් කරපු එක ඇයගෙ සැමියාවත් දැනන් හිටියෙ නැහැ. 154 00:15:30,450 --> 00:15:32,490 ඒයි යූන් සෙ නා... 155 00:15:33,440 --> 00:15:38,200 සමහරවෙලාවට, ඔයා ඇත්තටම ඔළුව පාවිච්චි කරනවා. 156 00:15:38,200 --> 00:15:39,440 එහෙනම් මට ඒක පාවිච්චි කරන්න පුළුවන්ද? 157 00:15:39,440 --> 00:15:45,050 මට බැරිවෙයි ඔයාට මුදල් ටිකක් දෙන්න, ඒත් ඔයාට මගෙ නම දෙන්න පුළුවන්. 158 00:15:45,050 --> 00:15:47,240 ස්තූතියි යාළුවා! 159 00:15:49,910 --> 00:15:53,230 මට හිතෙන්නේ ඔයා හොයන නොම්මරය තියෙන ෆෝන් එකේ බලය බැහැලා. 160 00:15:53,230 --> 00:15:56,320 ඒත් මට ඇත්තටම ඊයේ රෑ ඇමතුමක් ලැබුණා. ඒකෙ හඬ පණිවුඩයකුත් තිබුණා. 161 00:15:57,240 --> 00:15:59,050 මේ දුරකථනය වැහිලා. 162 00:15:59,050 --> 00:16:01,620 ඔබට ඇමතුමක් එන එක වෙන්න බැරිදෙයක්. 163 00:16:01,620 --> 00:16:03,570 ඒ වගේම තමයි හඬ පණිවුඩත්. 164 00:16:04,360 --> 00:16:06,710 ඔයාට විශ්වාසද කිසිදු වැරද්දක් වුනේ නෑ කියලා? 165 00:16:29,450 --> 00:16:31,220 ඩල් බොන්ග්. 166 00:16:32,070 --> 00:16:34,290 ඔයාට මොනවද හිතන්නේ? 167 00:16:35,000 --> 00:16:36,710 මම ඇයව හොයන්න ඕනද? 168 00:16:49,330 --> 00:16:53,860 මම කිව්වා ඔයාට ආයෙත් අඬනවා නම් මේ වගේ තැනකට ගේන්නේ නෑ කියලා! 169 00:16:54,990 --> 00:16:57,150 ඔයා මාව අපහසුතාවයට පත් කරනවා! 170 00:16:57,150 --> 00:16:59,220 ඔයා මං කියන්න යන දේ අහනවද නැද්ද? 171 00:16:59,220 --> 00:17:01,060 කට වහගන්න! 172 00:17:01,060 --> 00:17:04,770 ඔයා හිතන්නේ ළමයෙකු වගේ කෑගහල හරියයි කියලද? 173 00:17:04,770 --> 00:17:07,200 එහෙනම් ඔයා මොනවත්ම කරන්නේ නැත්තේ ඇයි? 174 00:17:08,060 --> 00:17:10,900 ඔයා කවදාවත් එයත් එක්ක සෙල්ලම් කරලවත් නෑ. 175 00:17:10,900 --> 00:17:13,160 ඔයා මාත් එක්ක විතරක් මෙහෙම ඇයි? 176 00:17:13,160 --> 00:17:15,770 - කට වහගන්න! - ඔයා මොකක්ද කිව්වේ? 177 00:17:46,550 --> 00:17:48,570 මාරයි, ඒක නම් නියමයි! 178 00:17:48,570 --> 00:17:54,010 ඔයා කැමතිද ලෝකයෙ තියෙන සාරවත්ම රසවත්ම ස්ටෝබෙරි රස විඳින්න? 179 00:17:54,010 --> 00:17:55,030 ඔව්. 180 00:17:58,640 --> 00:18:00,710 රස විඳින්න. 181 00:18:06,480 --> 00:18:08,020 ටිකක් ඉන්න. 182 00:18:12,810 --> 00:18:14,340 ඒකට කමක් නෑ. 183 00:18:14,340 --> 00:18:16,790 එතරම්ම ලේසි නෑ මගේ බබාව සතු‍ටු කරන්න. 184 00:18:16,790 --> 00:18:18,850 ඒ වගේම ඔයා අපිට හොඳ ඉදිරිපත් කිරීමක් දුන්නා. 185 00:18:20,330 --> 00:18:23,610 එහෙනම් මම එය ස්තූතිවන්තව පිළිගන්නවා. 186 00:18:28,730 --> 00:18:30,070 නම, යූන් සෙ නා. 187 00:18:30,070 --> 00:18:34,470 ඇය දකුණෙන්. ඇය වාදනය කරන්නේ මධ්‍යම තනු... 188 00:18:35,300 --> 00:18:38,090 ඇය යූන් සො ඉයුන්ගෙ බාලම සහෝදරි. එච්චරයි මම දන්නේ. 189 00:18:40,290 --> 00:18:43,310 යම් විදියකින්, ඔයා ළඟ එයාගෙ පින්තූරයක් තියෙනවද? 190 00:18:43,310 --> 00:18:44,440 මං ළඟ නෑ. 191 00:18:45,300 --> 00:18:47,110 ඒක ලේසි වෙන්නෙ නෑ. 192 00:18:48,270 --> 00:18:53,750 ඒක නිසයි මම ඔයාගෙන් උදව්වක් ඉල්ලන්නේ. ඒක ලේසි නැත්නම්, මම ම ඒක කරන්නම්. 193 00:18:57,510 --> 00:18:59,850 ඇයි ඔයා සො ඉයුන්ගෙ සහෝදරිය හොයන්නේ? 194 00:19:03,540 --> 00:19:05,280 මට ඇමතුමක් ලැබුනා. 195 00:19:05,280 --> 00:19:06,890 මට හිතෙන්නේ ඇය ඉන්නේ අමාරු තත්ත්වයක. 196 00:19:07,810 --> 00:19:10,410 ඇය ඔයාට කතා කරලා එහෙම දෙයක් කිව්වද? 197 00:19:11,510 --> 00:19:12,950 එහෙම නෙමෙයි. 198 00:19:13,650 --> 00:19:16,500 මම දන්නේ නෑ ඒක කොහොම විස්තර කරන්නද කියලා. 199 00:19:18,350 --> 00:19:20,550 ඇයව හොයන්න එපා. 200 00:19:21,510 --> 00:19:25,340 අනික ඔයාට තාත්තවවත් බලන්න ඕන නෑ, ඉතින් ඇයි ආගන්තුකයෙක් ගැන කරදර වෙන්නේ? 201 00:19:25,340 --> 00:19:28,810 මං නැතුව මගේ තාත්තා හොඳින් ජීවත් වෙනවා. 202 00:19:28,810 --> 00:19:30,710 ඒත් ඇය එහෙම නෑ. 203 00:19:30,710 --> 00:19:33,910 හොඳයි, ඉතින් ඔයා ඇයව හෙව්වා. ඔයාට ඇයව හම්බවුනා කියමුකෝ. 204 00:19:33,910 --> 00:19:35,310 ඔයාට ඕන ඇයට සල්ලි දෙන්නද? 205 00:19:36,630 --> 00:19:38,540 ඒක වැඩක් නැති දෙයක්. 206 00:19:43,970 --> 00:19:45,600 මේ සින්දුව ආයෙත් යනවා. 207 00:19:55,740 --> 00:19:59,490 අවුරුදු තුනක් ගියත් තාමත් ඒ අය මේ සින්දුව වාදනය කරනවා. 208 00:19:59,550 --> 00:20:02,240 ඔයාට ඒ ගැන සතු‍ටු ඇති. 209 00:20:10,790 --> 00:20:12,740 සො ඉයුන්! සො ඉයුන්! 210 00:20:26,040 --> 00:20:27,470 හියුන් වූක්. 211 00:20:28,040 --> 00:20:32,620 ඒයි, මේ. ඔයා තාමත් මේ විදියද? 212 00:20:32,620 --> 00:20:35,430 ඔයා රෝහලකට ගියාද? 213 00:20:35,430 --> 00:20:37,600 මට ටිකක් හුළං වදින්න ඕන. 214 00:21:44,840 --> 00:21:49,090 ඔයාගෙ ටයි පටියෙ හැටියට ඔයා හොඳ මහත්මයෙක්. 215 00:21:49,090 --> 00:21:54,860 ඒත් සර්, ඔයාට බැහැ තටාකයට ඇතුල් වෙන්න. ඔයාට මයිල් ගොඩක් තියෙනවා. 216 00:21:59,320 --> 00:22:02,650 ඇයි? ඔයා මෙතනට කැමතිද? 217 00:22:06,840 --> 00:22:09,600 ඔයාට ගොඩක් මහන්සියි වගේ. 218 00:22:09,600 --> 00:22:13,680 මොකක්ද? ඔයා දැන් මට උත්තරයක් දුන්නද? 219 00:22:30,820 --> 00:22:32,590 හොඳයි වගේ. 220 00:22:32,590 --> 00:22:35,700 ඒත් මට ඔයාගේ ගීත රචනා තේරෙන්නේ නෑ. 221 00:22:36,490 --> 00:22:40,550 මම කියමින් හිටියෙ එයාට ශක්තිමත්ව ඉන්න කියලා. එයාට මහන්සියි වගේ. 222 00:22:41,250 --> 00:22:44,670 එයා ටිකක් වේගයෙන් ඇඳගෙන යනවා. මම එයාව ගෙනාවෙ ප්ලේන් එකෙන්. 223 00:22:44,670 --> 00:22:48,460 ආ. ඔයාද බල්ලගෙ අයිතිකාරයා? 224 00:22:48,950 --> 00:22:50,700 එයා මගෙ යාළුවෙක්. 225 00:22:50,700 --> 00:22:53,110 මම දන්නෙ නෑ එයා මං ගැන හිතුවෙ මොකක්ද කියලා. 226 00:22:54,370 --> 00:22:56,180 මොකක්ද එයාගෙ නම? 227 00:22:56,990 --> 00:22:58,660 ඩල් බොන්ග්. 228 00:22:58,660 --> 00:23:00,340 ඩල් බොන්ග්? 229 00:23:25,810 --> 00:23:29,950 - මං හිතන්නේ එයා ඔයාට ළං වෙලා. - මොනවා? 230 00:23:31,050 --> 00:23:33,350 එයා මෙහෙම හැසිරෙනවා මම කවදාවත් දැකලා නෑ. 231 00:23:37,520 --> 00:23:39,530 මට සමාවෙන්න. 232 00:23:40,590 --> 00:23:44,340 මමයි ඔයාගෙන් සමාව ගන්න ඕන... මිස් ජූ හොන්ග්. 233 00:23:44,340 --> 00:23:46,360 ඒත් මගෙ නම... 234 00:23:47,340 --> 00:23:50,810 කමක් නෑ . ජූ හොන්ග්, රතු පාටින්. 235 00:23:52,500 --> 00:23:55,450 මට සමාවෙන්න ඔයාට කරදර කරනවට. 236 00:23:55,450 --> 00:23:57,810 මිස් ජූ හොන්ග් රතු පාටින්. 237 00:24:00,290 --> 00:24:02,710 එන්න ඩල් බොන්ග්. අපි යමු. 238 00:24:13,930 --> 00:24:18,870 මේ සති අන්තයේ ප්‍රසංගයෙන් පසුව සමාජ ශාලාවේදී පසු සාදයක් පවත්වන්නයි යන්නේ. 239 00:24:19,730 --> 00:24:24,950 ANA සේවක මණ්ඩලයත් එක්ක එතනට මිනිසුන් සීයක පිරිසක්වත් එයි . 240 00:24:24,950 --> 00:24:30,990 එතන ගොඩක් මිනිසුන් ඉඳීවි තටාක අංගනයේ සේවකයොත් එතන වැඩකරාවි. 241 00:24:30,990 --> 00:24:32,460 රැස්වීම කල් දැම්මා. ‍ 242 00:24:35,910 --> 00:24:38,290 ජූ හොන්ග්, ලී මහත්තයා කැ‍ඳෙව්වා. 243 00:24:39,010 --> 00:24:41,330 ලී මත්තයගෙ අර කඩවසම් බල්ලා. 244 00:24:41,330 --> 00:24:42,760 කඩවසම් බල්ලා? 245 00:24:42,760 --> 00:24:46,120 ඕ, කඩවසම් මනුස්සයත් එක්ක ඉන්න බල්ලා එයා මාර පෙනුමයි. 246 00:24:46,120 --> 00:24:47,710 ඔයා එයාව තාම දැක්කෙ නැද්ද? 247 00:24:47,710 --> 00:24:50,630 ආ මට එයාව ඊයේ ටිකක් තටාකය ගාව හමුවුනා. 248 00:24:50,630 --> 00:24:53,960 - තටාකය? - ඔයාට එයාව ටිකක් තටාකය ගාව හමුවුනාද? 249 00:24:53,960 --> 00:24:56,430 මොකද වුනේ? 250 00:24:59,010 --> 00:25:00,200 එන්න ඇතුළට. 251 00:25:09,670 --> 00:25:12,140 මට ආරංචි වුනා ඔයා මාව හොයනවා කියාලා. 252 00:25:12,140 --> 00:25:15,030 ඔව්, මම කැමති ඔයා මගෙ බල්ලව බලා ගන්නවා නම්. 253 00:25:15,030 --> 00:25:16,450 - මම? - ඔව්. 254 00:25:16,450 --> 00:25:20,610 කෙනෙක් හිටියා සාමාන්‍යයෙන් එයාව බලාගන්න, ඒත් බල්ල එයාට කැමති නෑ වගේ. 255 00:25:20,610 --> 00:25:25,580 මං හිතන්නේ ඔයා ඊට වඩා හොඳයි ඩල් බොන්ග්ව බලාගන්න. 256 00:25:25,580 --> 00:25:27,250 ඒකට කමක් නැද්ද? 257 00:25:27,250 --> 00:25:28,970 ඔව්, ඒකට කමක් නෑ. 258 00:25:28,970 --> 00:25:33,110 ඒක ලේසියි. මම ගිය වෙලාවක එයත් එක්ක ටිකක් සෙල්ලම් කරන්න. 259 00:25:33,110 --> 00:25:34,570 මට තේරුණා. 260 00:25:35,740 --> 00:25:38,600 ඒයි ඩල් බොන්ග්. ඔයා මට හොඳින් ඉඳී කියලා හිතෙනවා. 261 00:25:41,820 --> 00:25:44,580 - මට ඕන වෙන වෙලාවක මම ඔයාට දන්වන්නම්. - හරිනේ. 262 00:25:45,870 --> 00:25:47,510 ඔව්. ඔයා ඇයව හොයාගත්තද? 263 00:25:52,700 --> 00:25:54,550 කඩවසම් බල්ලෙක්. 264 00:25:57,390 --> 00:26:00,420 වේදිකාව තියෙන්නේ මේ පැත්තේ, බාර් එක තියෙන්නේ අර පැත්තේ. 265 00:26:00,420 --> 00:26:04,900 මේක තමයි ඉන්‍ෆිනිටි පවර් මේ විදියට ඉදිරිපත් කරන පළමු වතාව. කරුණාකරලා හොඳින් වැඩ වෙනවද බලන්න. 266 00:26:04,900 --> 00:26:08,300 සත්තකින්ම. අපි උඩට ගිහින් කමු. 267 00:26:08,300 --> 00:26:11,610 ඒයි, මම හිතන්නේ අර ගෑණුකෙනා ANA නියෝජිතවරිය. 268 00:26:12,540 --> 00:26:14,770 මම ඔට්‍ටු අල්ලනවා ඇය හැමදාම ප්‍රසිද්ධ අයව හමුවෙනවා. 269 00:26:14,770 --> 00:26:18,660 මාරයි ඇය ඉස්තරම් ඔළුවෙ ඉඳන් පා ඇඟිල්ලටම. 270 00:26:18,660 --> 00:26:20,760 මට හරිම ඊර්ෂ්‍යයයි! 271 00:26:22,100 --> 00:26:23,830 ඔයාට කමක් නැද්ද අපේ අවන්හලෙන් කෑවට? 272 00:26:23,830 --> 00:26:25,840 අපි පසුව තියන පාටිය තියන තැන පළමුව බලමු. 273 00:26:25,840 --> 00:26:27,600 අපි ඒක කරමු. 274 00:26:31,420 --> 00:26:33,080 ඔයා මොනවද මෙහෙ කරන්නේ? 275 00:26:37,900 --> 00:26:41,730 මට දුකයි. ඔයා මට කලින් සන්ග් ජින්ව හම්බවුනාට? 276 00:26:43,470 --> 00:26:46,510 කොහොමවුණත් පේන විදියට මම ඔයත් එක්ක දවල් කෑම ගන්නවා. 277 00:26:46,510 --> 00:26:50,090 ඔව්. මට හම්බවුනා තැනක්. අපි යමු. මට බඩගිනියි. 278 00:26:50,090 --> 00:26:52,540 එන්න ඇතුළට. මම කෙනෙක් එනකන් ඉන්නෙ. 279 00:26:56,340 --> 00:26:58,280 කවුද? 280 00:26:58,280 --> 00:27:00,980 මම සෝල්වලට යනකන් ඔයා හෙල්ලුනේවත් නෑ . 281 00:27:01,920 --> 00:27:03,730 ඒ කාන්තාවක්ද? 282 00:27:03,730 --> 00:27:05,480 ඔව්. 283 00:27:07,920 --> 00:27:09,600 එන්න ඇතුළට. 284 00:27:10,100 --> 00:27:11,780 ඔයා මට කතා කළාද? 285 00:27:15,230 --> 00:27:17,740 මම යනවා. ඩල් බොන්ග්ව හොඳින් බලා ගන්න. 286 00:27:17,740 --> 00:27:19,710 ඔව්, තේරුණා. 287 00:27:19,710 --> 00:27:21,230 අපි යමු. 288 00:27:24,640 --> 00:27:26,210 සුභ පතනවා. 289 00:27:26,210 --> 00:27:28,140 නෑ, ඒකට කමක් නෑ. 290 00:27:28,140 --> 00:27:31,600 අපි ගිහිල්ල ටික වෙලාවක් යයි.ස්තූතියි. 291 00:27:32,470 --> 00:27:34,190 මොනවද අපි කන්න යන්නේ? 292 00:27:49,070 --> 00:27:53,110 ඕ මගෙ සන්තො. කවුද මේ? 293 00:27:53,110 --> 00:27:55,730 කොහෙද ඔයා මෙච්චර කාලයක් ගිහිල්ල හිටියේ? 294 00:27:55,730 --> 00:27:57,130 ඔයා හොඳින් හිටියද? 295 00:27:57,130 --> 00:27:58,470 ඔයා වෙනස් වෙලා නෑ. 296 00:27:59,790 --> 00:28:01,930 මම ගොඩක් වයසට ගිහිල්ලා. 297 00:28:01,930 --> 00:28:04,750 ඒත් කෝ ඔයත් එක්ක හැමතිස්සෙම එන නෝනා? 298 00:28:08,690 --> 00:28:11,890 ඕ, මට සමාවෙන්න. 299 00:28:11,890 --> 00:28:15,320 ඔයා මොනවටද කැමති? සුප් එකක්? 300 00:28:15,320 --> 00:28:18,750 ඕ මං දිහා බලන්න. මම ඔයාලට වතුර ගේන්න ඕන. 301 00:28:23,670 --> 00:28:26,040 නැඟිටින්න. අපි යමු වෙන තැනකට. 302 00:28:26,040 --> 00:28:28,120 ඉඳගන්න. මේ තැන හොඳයි. 303 00:28:28,120 --> 00:28:29,180 ඔයා කැමති වෙයි මෙතන කෑම වලට. 304 00:28:29,180 --> 00:28:31,230 ඔයා මෙතනට ඇවිත් තියෙන්නේ අර කාන්තාවත් එක්කයි. 305 00:28:31,230 --> 00:28:33,260 ඔයාගෙ නිවාඩුවෙන් සැහුනේ නැද්ද? 306 00:28:33,260 --> 00:28:35,350 අනික මොකක්ද ඔච්චර ඇයගෙ තියෙන විශේෂත්වය? 307 00:28:37,570 --> 00:28:40,850 ඔයා ඕනවට වැඩියි කියල හිතන්නේ නැද්ද? 308 00:28:40,850 --> 00:28:42,950 මම ඔයාව දන්නවා අවුරුදු දොළහක්ම. 309 00:28:42,950 --> 00:28:45,830 මට ඔයත් එක්ක අවංක වෙන්න බැරිද? 310 00:28:45,830 --> 00:28:50,710 අපොයි නෑ. ඔයාල රණ්ඩු කරන්නේ මං නිසාද? 311 00:28:50,710 --> 00:28:53,250 මට සමාවෙන්න නෝනා. 312 00:28:53,250 --> 00:28:56,490 මගේ මෝඩ කට. 313 00:28:56,490 --> 00:28:59,320 ඇයි මම ඒ වගේ දෙයක් කිව්වේ ඔහුගෙ පෙම්වතිය ඉදිරියෙ? 314 00:28:59,320 --> 00:29:01,210 ඔයා දුක් වෙන්න එපා. 315 00:29:01,210 --> 00:29:03,570 ඇය මගේ පෙම්වතිය නෙමෙයි. 316 00:29:17,620 --> 00:29:20,570 මොන මෝඩයෙක්ද. එයා මගෙ පස්සෙ එන්නේ නැහැ. 317 00:29:22,380 --> 00:29:27,640 ශින් හේ යූන්! ඇයි ඔයා ඒ කාන්තාව ගැන හිතන්නේ? 318 00:29:30,410 --> 00:29:32,670 ඇයි ඔයා කන්නෙ නැත්තෙ? 319 00:29:33,570 --> 00:29:35,360 ඔයාට බඩඟිනි නැද්ද? 320 00:29:38,370 --> 00:29:40,410 මම තමයි ඒ බඩඟිනි කෙනා. 321 00:29:46,360 --> 00:29:48,250 නෑ, ඩල් බොන්ග්! 322 00:29:48,250 --> 00:29:50,780 ඔයා ඔයාගෙ කෑම කන්න. මේක මගේ. 323 00:30:04,230 --> 00:30:07,330 ඒක හොඳයිද? 324 00:30:07,330 --> 00:30:10,540 එහෙනම් ඔන්න. ඔයාට ඕන හැමදෙයක්ම. 325 00:30:12,550 --> 00:30:16,820 ඒත් මොකක්ද ඔයාගෙ අයිතිකාරයයි අර කාන්තාවයි අතර ඇති සම්බන්ධය? 326 00:30:20,020 --> 00:30:22,600 මොකක්ද ඒකෙ තේරුම? 327 00:30:31,570 --> 00:30:35,300 එයාල ගිහිල්ල ටික වෙලාවක් වෙනවා. එයාල කන්න ගියේ ඈතටද? 328 00:30:38,010 --> 00:30:40,450 ඔයාට ඇවිදින්න යන්න ඕනද? 329 00:30:42,090 --> 00:30:43,410 ඩල් බොන්ග්! 330 00:30:43,520 --> 00:30:44,870 ඩල් බොන්ග්! 331 00:30:44,870 --> 00:30:47,220 ඩල් බොන්ග්, ඇයි මොකද? 332 00:30:47,220 --> 00:30:48,930 ඩල් බොන්ග්! ඩල් බොන්ග්, මම මොකද කරන්නේ? 333 00:30:48,930 --> 00:30:50,320 ඩල් බොන්ග්! 334 00:30:51,420 --> 00:30:53,660 ඩල් බොන්ග්! මොකද වුනේ? 335 00:30:53,660 --> 00:30:57,570 අනේ මන්දා. මම වීදුරුව දිහා ටිකක් බැලුවා, මම හැරිලා බලද්දි... 336 00:30:57,570 --> 00:30:59,520 - මේ මොකක්ද? - සොසේජස් එකක්. 337 00:30:59,520 --> 00:31:01,290 - ඔයා මේක එයාට කැව්වද? - ඔව්. 338 00:31:01,290 --> 00:31:03,750 එයාට බඩගිනියි වගේ පෙනුනේ. එයා කෑමවලට අත තිබ්බේවත් නෑ. 339 00:31:03,750 --> 00:31:06,020 ඔයා මේක එයාට කැව්වේ ඇයි ? 340 00:31:12,190 --> 00:31:14,620 බල්ල මැරුණොතින් එහෙම මොකක් වෙයිද? 341 00:31:15,520 --> 00:31:20,690 අනේ මන්දා. ජූ හොන්ග් සමහරවිට අස්කරයි. 342 00:31:28,160 --> 00:31:31,520 අපි ඒ කෑල්ල සිරුරෙන් එළියට ගත්තා. 343 00:31:35,860 --> 00:31:39,190 සොසේජස් එක ගොඩක් ලොකු ඇති. ඒකට ගොඩක් වෙලා ගියෙ. 344 00:31:39,190 --> 00:31:41,880 ඔයාට මේක කොහොම කියන්න දන්නේ නෑ . 345 00:31:41,880 --> 00:31:45,870 ඔයා සමාව ඉල්ලන්න එපා. සෝසේජස් කෑල්ලක් අයින් කරන්න අමාරුයි. 346 00:31:47,010 --> 00:31:48,460 ඒකම නෙමෙයි. 347 00:31:49,910 --> 00:31:52,160 ඒ පිළිකාව. 348 00:31:53,250 --> 00:31:56,360 අන්නස්‍රොතයේ තිබිලා අපි ගෙඩිය සොයා ගත්තා. 349 00:31:56,360 --> 00:31:58,630 ඒක එච්චරම හොඳ නෑ. 350 00:32:00,120 --> 00:32:04,360 බල්ල වයසයි, මෙයාගෙ ශරීරය මම සැත්කමකට අනුමත කරන්නේ නෑ. 351 00:32:08,120 --> 00:32:12,620 එහෙනම් ඔයා කියන්නේ මට ඒ ගැන කිසිම දෙයක් කරන්න නෑ කියලද? 352 00:32:24,080 --> 00:32:26,170 කොහොමටත් එයාට වැඩි කාලයක් නෑ. 353 00:32:26,170 --> 00:32:29,680 සැත්කමෙන් පස්සේ සාර්ථක වෙන සම්භාවිතාව මට ඔයාට කියන්න බෑ. 354 00:32:29,680 --> 00:32:32,620 සැත්කමෙන් පස්සේ එයාට බරපතල අතුරු ආබාධ ඇති වෙයි. 355 00:32:32,620 --> 00:32:36,410 එයාගෙ අන්තිම දවස් ගත් කිරීමට ඒක එයාට දරුණු වෙන්න පුළුවන්. 356 00:32:38,470 --> 00:32:43,500 එයාගෙ අන්තිම දවස් සුවපහසුවෙන් ගත කරන්න ඉඩ දෙන්න.ඒක තමයි හොඳම දේ. 357 00:33:00,990 --> 00:33:03,170 ඩල් බොන්ග් ගොඩක් හුරුබුහුටියි නේද? 358 00:33:04,090 --> 00:33:07,260 ඔයා මොනවද කියන්නේ? එයා ඔයා තරම් හුරුබුහුටි නෑ. 359 00:33:08,330 --> 00:33:12,440 මම ළඟ හිටියෙ නැතත්, ඩල් බොන්ග්ව බලා ගන්න. 360 00:33:12,440 --> 00:33:16,850 බය වෙන්න එපා. කොහොමත් ඩල් බොන්ග් ඔයාට වැඩිය මට කැමතියි. 361 00:33:16,850 --> 00:33:18,440 ඒක නම් විකාරයක්. 362 00:33:19,410 --> 00:33:21,220 ඔට්‍ටුවක් අල්ලන්න ඕනද? 363 00:33:21,220 --> 00:33:23,530 - ඩල් බොන්ග්! - ඩල් බොන්ග්! 364 00:33:23,530 --> 00:33:26,480 ඩල් බොන්ග්. මෙහෙ එන්න. 365 00:33:26,890 --> 00:33:28,350 - ඩල් බොන්ග්. - ඩල් බොන්ග්, මෙහෙ එන්න. 366 00:33:28,350 --> 00:33:30,700 - ඩල් බොන්ග්, මෙහෙ එන්න. - මෙහාට එන්න! 367 00:33:32,540 --> 00:33:35,800 මම ඒක කළා! දැක්කනේ? එයා මටයි වැඩිපුර කැමති. 368 00:33:35,800 --> 00:33:39,720 ඔයාට මොනවද වෙලා තියෙන්නේ? මොකද? එයා මටයි වැඩිපුර කැමති. 369 00:33:39,720 --> 00:33:42,620 එයා මං ළඟටයි ආවෙ. 370 00:34:16,270 --> 00:34:19,330 ඔව්. ඔයා මොනවද සො ඉයුන්ගෙ සහොදරිය ගැන දන්නේ? 371 00:34:27,270 --> 00:34:29,410 ඩල් බොන්ග්ට කොහොමද? 372 00:34:30,740 --> 00:34:32,790 ඩල් බොන්ග්, ඔයා හොඳින්ද? 373 00:34:32,790 --> 00:34:35,080 එයා හොඳින් නේද? 374 00:34:36,560 --> 00:34:38,510 ඒක නම් සැනසුමක්. 375 00:34:40,470 --> 00:34:42,700 මට ගොඩක් කණගා‍ටුයි. 376 00:34:42,700 --> 00:34:45,760 රෝහල් ගාස්තු මම ගෙවන්නම්. කියන්න මට කොච්චරක්ද... 377 00:34:45,760 --> 00:34:47,720 ඒකට කමක් නෑ. යන්න. 378 00:34:51,270 --> 00:34:52,570 සටන් කරන්න! 379 00:34:58,210 --> 00:35:00,210 ගිහින් විවේක ගන්න. 380 00:35:01,110 --> 00:35:02,530 ඉන්න. 381 00:35:11,750 --> 00:35:14,850 - ඔයා ආයෙත් එයාට සොසේජස් කවන්නද යන්නේ? - නෑ, අපොයි නෑ. 382 00:35:15,760 --> 00:35:19,400 ඒත් මම දන්නවා පූසො සොසේජස් හොඳින් කනවා ... 383 00:35:19,400 --> 00:35:21,880 මම ඒවා එයාට ආයෙත් කවන්නේ නෑ. කවදාවත්ම. 384 00:35:22,550 --> 00:35:24,490 ඩල් බොන්ගේ සියලු වගකීම ගන්න. 385 00:35:24,490 --> 00:35:26,480 මම හෝටලයට දන්වන්නම්. 386 00:35:27,490 --> 00:35:30,890 - ඔයාට ඕන නැද්ද? - නෑ, ඒක හදිස්සියේ සිද්ද වුනේ. 387 00:35:30,890 --> 00:35:33,860 මම හිතුවෙ ඔයා ගොඩක් අවුලෙන් ඉන්නෙ කියලා. 388 00:35:33,860 --> 00:35:35,870 මම අවුලෙන්. මම ගොඩක් අවුලෙන් ඉන්නෙ. 389 00:35:35,870 --> 00:35:39,770 ඒත් මම මොනවා කරන්නද? එයා ඔයාට හොඳටම වසඟ වෙලා. 390 00:35:41,760 --> 00:35:43,380 මේක ගන්න. 391 00:35:45,440 --> 00:35:47,700 මුලින්ම, අපි එයාගෙ කෑම වෙනස් කරමු. 392 00:35:47,700 --> 00:35:52,470 එයාගෙ ආහාර අඩුම තරමෙ 80%ක කාබනික නිශ්පාදනයක් වෙන්න ඕන. 393 00:35:52,470 --> 00:35:57,240 ඩල් බොන්ග්ට ආසාත්මකිතාවන් තියනවා ඒක නිසා ධාන්‍ය රහිත ලකුණ යොදපුවා බලන්න. 394 00:35:57,240 --> 00:35:58,770 මොන ලකුණ? 395 00:36:00,460 --> 00:36:02,410 ධාන්‍ය රහිත. 396 00:36:03,780 --> 00:36:08,120 සැහැල්ලු කෑමකට, ගෙදර හැදූ කුකුල් මස් විතරයි. දේශීය නම් වඩාත් හොඳයි. 397 00:36:08,120 --> 00:36:10,440 නිසැකවම කෘතිම අමුද්‍රව්‍ය නැති. 398 00:36:10,440 --> 00:36:13,270 මුළුතැන්ගෙයින් අහන්න විශේෂ කෑමක් අපිට තියන්න පුළුවන්ද කියලා. 399 00:36:13,270 --> 00:36:16,100 දවසකට වරක් ඇට කෑමට ලබාදෙන්න. නැත්නම් හොඳම ගව ඇටක‍ටු සුප් එකක් දෙන්න. 400 00:36:16,100 --> 00:36:19,490 මම බලන්නම් මොන ජාතියද පාවිච්චි කරන්නෙ කියලා. මම එයාට දවසකට කෑම වේල් හතරක් දෙන්නයි යන්නේ. 401 00:36:19,490 --> 00:36:21,580 මිනිත්තු තිහක් එයාව ඇවිද්දවන්න. 402 00:36:26,430 --> 00:36:28,970 පාට අමුතුයි. මට කෑම බෑගයක් ගේන්න. 403 00:36:30,440 --> 00:36:34,320 මේක හොලොස්ටික්. මම කිව්වේ කාබනික. 404 00:36:34,320 --> 00:36:37,980 සමස්තයකට පෝර යෙදූ, කෘෂිකාර්මික, කෘමිනාශක හෝ ප්‍රතිජීවක කිසිවක්ම නැති. ආයෙත්. 405 00:36:42,420 --> 00:36:46,780 ඔයාට තේරුණේ නැද්ද? ඒකෙ අවදානම වැඩියි. 406 00:36:46,780 --> 00:36:50,020 මේ තලපය කාට කියලද ඔයා හිතුවේ? 407 00:36:50,020 --> 00:36:51,980 ඒක හරියට හදලා ආපහු ගේන්න. 408 00:36:51,980 --> 00:36:53,150 ආයෙත්. 409 00:36:57,040 --> 00:37:00,200 - උඩ තට්‍ටුවෙන් පණිවිඩයක්. - මම ඉක්මණින්ම ඒක ගේන්නම් 410 00:37:00,200 --> 00:37:03,740 ඒ ගැන නෙමෙයි. එයාට ගව මස් වෙනස් කරන්න ඕනලු. 411 00:37:25,540 --> 00:37:28,080 පාට අමුතුයි. මේ හොලොස්ටික්. ආයෙත්. 412 00:37:29,450 --> 00:37:30,710 ආයෙත්. 413 00:37:34,160 --> 00:37:39,350 පිස්සු බල්ලා. පිස්සු බල්ලා. මට ඇත්තටම දවල් තරු පෙනුනා. 414 00:37:39,350 --> 00:37:42,770 ඔයා කවුද මට කරන්න ඕන දේ කියන්න? 415 00:37:45,070 --> 00:37:48,050 අර මෝඩයා, මට එයා ගැන හිතන එක නවත්තන්න බෑ. 416 00:37:48,050 --> 00:37:51,100 අවධානය යොමු කරන්න යූන් සෙ නා. ඔයා අද ‍රෑ පටිගත කිරීම ඉවර කරන්න ඕන. 417 00:37:51,100 --> 00:37:54,080 හරි, මේක කරමු. 418 00:38:15,780 --> 00:38:17,760 මොනවද වෙන්න යන්නේ? 419 00:38:24,300 --> 00:38:26,920 ඕ මගේ අම්මෝ, ඒ ඉන්‍ෆිනිටි පවර්! 420 00:38:29,480 --> 00:38:32,510 ඕ ෂී වූ! එයා තමයි හොඳම . 421 00:38:32,510 --> 00:38:35,120 ෂී වූ! මම රසිකයෙක්! 422 00:38:37,780 --> 00:38:40,060 මොනවහරි හෝටලයේ වෙන්නද යන්නේ? මෙච්චර සද්දේ ඇයි? 423 00:38:40,060 --> 00:38:42,690 තටාකය ගාව ඉන්‍ෆිනිටි පවර්ලගේ ප්‍රසංගය තියෙනවා. 424 00:38:44,850 --> 00:38:46,320 ඉන්‍ෆිනිටි පවර්? 425 00:38:47,360 --> 00:38:50,350 ඊලඟ මිනිත්තු තිහේදි එයාට කවන්න එපා. එයාව පැයක් ඇවිද්ද වන්න. 426 00:38:50,350 --> 00:38:53,070 තටාකය මග හැරල ගියොත් ඩල් බොන්ග්ට අමාරු වෙන්නේ නැති වෙයි. 427 00:38:53,070 --> 00:38:54,500 ‍රැ කෑමට එළවලු කැඳ. 428 00:38:54,500 --> 00:38:56,150 ඔයාට අයෙත් ඕන වෙන එකක් නෑ නේද? 429 00:38:56,150 --> 00:38:57,780 මට වැදගත් දෙයක් තියෙනවා. 430 00:38:57,780 --> 00:38:59,990 ඇයි? මම වේලපහින් එන්න ඕනද? 431 00:39:00,680 --> 00:39:05,240 නෑ. ඔයාගෙ වැදගත් වැඩේ හොඳින් කරගන්න. වෙලාව ගන්න. 432 00:39:05,240 --> 00:39:06,500 ඩල් බොන්ග්ව හොඳින් බලා ගන්න. 433 00:39:14,030 --> 00:39:16,650 ඔයාගෙ ස්වාමියා ගැන කටකතාවක් තියෙනවා කියලා ඔයා දන්නවද? 434 00:39:16,650 --> 00:39:18,490 ඒ එයා ජරා මිනිහෙක්ද? 435 00:39:40,010 --> 00:39:44,350 මට යූන් සෙ නා හම්බවුනා. 436 00:39:45,020 --> 00:39:48,870 එයා යාළුවෙක් එක්ක නැවතිලා ඉන්නේ කියලා දැන ගත්තා. 437 00:41:21,850 --> 00:41:23,570 ඔයා තාමත් මෙහෙද? 438 00:41:23,570 --> 00:41:25,500 එයාගෙ පිස්සු අයිතිකාරයා ගැන මොකද? 439 00:41:25,500 --> 00:41:28,290 - එයා තාම ආවෙ නැද්ද ? - එයාට වැදගත් වැඩක් තියෙනවා. 440 00:41:28,290 --> 00:41:33,930 එයාට බල්ලව එච්චරම වැදගත් නම්, එයා ඒක බලාගන්න ඕන. 441 00:41:35,580 --> 00:41:38,280 ඔහොම සවුත්තුවක්. ප්‍රසංගය නම් නියමයි. 442 00:41:39,400 --> 00:41:43,570 ඒත් ඇත්තම වැඩේ දැනුයි පටන් ගන්නේ. 443 00:41:43,570 --> 00:41:46,530 එයාල පාටිය මුළු රෑම තියනවා. 444 00:41:46,530 --> 00:41:48,550 ඒක දිගටම යයි. 445 00:41:48,550 --> 00:41:50,360 සුභ පතනවා. 446 00:41:51,020 --> 00:41:52,300 අක්කේ. 447 00:41:52,930 --> 00:41:56,460 එහෙනම් ඔයාට තැන් මාරු කරගන්න ඕනද? 448 00:41:56,460 --> 00:41:57,910 ඇත්තටමද? 449 00:41:57,910 --> 00:42:00,920 ඇත්තම... 450 00:42:01,840 --> 00:42:05,240 ඕ, හරි. ඉක්මන් කරලා ෂැම්පේන් තියන්න. 451 00:42:05,240 --> 00:42:06,540 ඉක්මන් කරලා, තේරුණාද? ඔව්, තේරුණා. 452 00:42:20,830 --> 00:42:22,260 හොඳ වැඩක්. 453 00:42:24,660 --> 00:42:28,110 ඉන්‍ෆිනිටි පවර්ලගේ සදාකලික දියුණුවට ජය වේවා. 454 00:42:28,110 --> 00:42:29,580 ජය වේවා! 455 00:43:01,460 --> 00:43:04,120 අපි ගතිය වැඩි කරන්න උත්සාහ කරන්නම්. 456 00:43:30,540 --> 00:43:32,290 - ජය වේවා. - සටන් කරමු. 457 00:43:32,290 --> 00:43:33,970 තව බීම දෙන්න. 458 00:43:33,970 --> 00:43:35,360 හරි. 459 00:43:57,880 --> 00:43:59,230 මට සමාවෙන්න. 460 00:43:59,230 --> 00:44:03,230 ඔයා... යූන් සෙ නා ද? 461 00:44:03,230 --> 00:44:05,340 ඒ වගෙ නමක් තියෙන කෙනෙක්ව මම දන්නේ නෑ. 462 00:44:06,480 --> 00:44:08,290 එයා ජීවත් වෙන්නේ ඔයා එක්කද? 463 00:44:09,110 --> 00:44:12,130 නෑ. ඇය මාත් එක්ක නෙමෙයි ජීවත් වෙන්නේ. 464 00:44:13,010 --> 00:44:17,040 ඕ, මට එයාව හුඟ කාලයකට කලින් හමුවුනා. 465 00:44:17,040 --> 00:44:19,750 එත් ඇය දැන් ඉන්නේ කොහෙද කියලා දන්නේ නෑ. 466 00:44:19,750 --> 00:44:24,080 දැන් හුඟ කාලයක් වෙනවා එයත් එක්ක තියෙන සබඳකම් නැතිවෙලා. 467 00:44:24,080 --> 00:44:28,370 මට එයා ගැන කුතුහලයක් තියෙනවා, ඔයාට එයාව හම්බවුනොත් මට දන්වන්න. 468 00:44:42,210 --> 00:44:45,050 - ඒයි. - මම ලොබියෙ ඉන්නේ. මාව හමුවෙන්න. 469 00:44:45,050 --> 00:44:47,050 ඒක නම් අමාරු වෙයි. මම දැන් ඉන්නේ එළියේ. 470 00:44:47,050 --> 00:44:50,400 ඒකට කොච්චර වෙලාවක් යයිද? මට වැදගත් දෙයක් තියෙනවා ඔයාට කියන්න. 471 00:44:53,800 --> 00:44:55,530 ඒ ඉන්‍ෆිනිටි පවර්ලගේ වෑන් එක! 472 00:45:02,260 --> 00:45:04,600 මොනවද තියෙන්නේ බලන්න? 473 00:45:06,810 --> 00:45:07,920 ඩල් බොන්ග්! 474 00:45:07,920 --> 00:45:10,100 ඩල් බොන්ග්! ඩල් බොන්ග්! 475 00:45:19,300 --> 00:45:23,270 හොඳයි, දැක්කට සතු‍ටුයි ඔයා හොඳින් ජීවත් වෙනවා. 476 00:45:23,270 --> 00:45:26,000 මම හිතුවෙ තමුන් පැරදිලා කම්මැලිකමේ ඉන්නවා කියාල. 477 00:45:26,000 --> 00:45:27,820 ඔයත් හොඳින් වගේ, සර්. 478 00:45:28,730 --> 00:45:31,280 මම හිතුවෙ ඔයා එන්නෙ නැතිවෙයි කියලා. 479 00:45:31,280 --> 00:45:33,140 තමුන්ගෙ සල්ලි ඉවර වෙලාද? 480 00:45:33,140 --> 00:45:34,930 රාජකීයන් එහෙම එන්නෙ නැද්ද? 481 00:45:34,930 --> 00:45:38,000 එහෙම නෑ. මම හොඳින් කරනවා. 482 00:45:38,000 --> 00:45:40,130 මං ළඟ ගොඩක් හොඳ ජනප්‍රිය සින්දු තියෙනවා. 483 00:45:40,130 --> 00:45:41,650 සමාවෙන්න. 484 00:45:41,650 --> 00:45:45,070 තාම ඔයාගෙ අදහස වෙනස් කරගෙන නෑ, එහෙම නේද? 485 00:45:47,250 --> 00:45:50,250 තාමත් ඔයා මට පි‍ටුපාල මුරණ්ඩු විදියට ජීවත් වෙනවා. 486 00:45:52,530 --> 00:45:55,580 ඒක මගේ තීරණයක් නෙමෙයි. ඒක ඔයාගේ. 487 00:46:03,340 --> 00:46:05,290 මිස් ශින්. 488 00:46:05,970 --> 00:46:08,040 ඒක වැරදීමක්. 489 00:46:14,200 --> 00:46:16,240 හියුන් වූක්. 490 00:46:16,240 --> 00:46:20,450 එයාගෙ පස්සෙන් යන්න. එයා ඔයා වෙනුවෙන් මිනිත්තු තිහක් විතර හිටියා. 491 00:46:20,450 --> 00:46:22,600 එයාට ඕන ඔයත් එක්ක සමාදාන වෙන්නයි. 492 00:46:22,600 --> 00:46:26,950 මම දන්නවා ඔයාට හොඳ අරමුණක් තියෙනවා, මටයි තාත්තටයි ඒක වැඩක් වෙන්නෙ නෑ. 493 00:46:26,950 --> 00:46:31,980 ඔයාගෙ තාත්තා... අසනීප වෙලා. 494 00:46:34,420 --> 00:46:37,200 අපි රන්වන් රිට්‍රීවරයෙක් හොයනවා. 495 00:46:37,200 --> 00:46:40,210 ඔයා එයාව දැක්කොතින්, කරුණාකරලා ඉදිරි මේසයට ආපසු එවන්න. 496 00:46:43,270 --> 00:46:44,810 අපි පහළට යනවා. 497 00:46:46,790 --> 00:46:50,290 අපි ආරක්ෂක කැමරා පරීක්ෂා කරා. එයා නිසැකවම ඉන්නේ හෝටල් භූමියෙ. 498 00:46:50,290 --> 00:46:52,390 - බය වෙන්න එපා... - අපිට එයාව හම්බවුන ගමන්ම කතා කරන්නම්. 499 00:46:52,390 --> 00:46:54,490 - එයාව දැන්ම හොයන්න. - ඔව්. 500 00:46:54,490 --> 00:46:56,650 - යන්න. - ඔව්. 501 00:47:19,770 --> 00:47:21,290 ඔයා ඔච්චර බොන්නෙ ඇයි? 502 00:47:22,430 --> 00:47:25,030 මම ගොඩක් සතුටින් හින්දා. 503 00:47:26,820 --> 00:47:29,590 මට සමාවෙන්න! කරුණාකරලා කෝපි එකක් එවන්න. අයිස් දාලා! 504 00:47:29,590 --> 00:47:31,130 මෙතනම ඉන්න. 505 00:47:53,150 --> 00:47:54,960 ඔයාට මොකද වෙලා තියෙන්නේ? ඔයා මට රිද්දනවා. 506 00:47:54,960 --> 00:47:56,980 ගෙදර යන්න. මම එක්ක ගෙන යන්නම්. 507 00:47:58,110 --> 00:48:00,900 ඕන නෑ. මම සාදයේ මුළු ‍රැම ඉන්නවා. 508 00:48:00,900 --> 00:48:02,570 ඒක විනෝදමත් වෙනවා. 509 00:48:02,570 --> 00:48:03,930 මොකද? 510 00:48:03,930 --> 00:48:05,880 රේ හූන් එක්ක සෙල්ලම් කරන්නේ? 511 00:48:05,880 --> 00:48:07,880 ඔයා ඊර්ශ්‍යාවෙන්ද? 512 00:48:09,690 --> 00:48:11,140 ඔව්. 513 00:48:12,190 --> 00:48:15,820 ඒ ටිකක් හිතුමතේට කළේ. වැරදි විදියට තේරුම් ගන්න එපා. 514 00:48:15,820 --> 00:48:18,110 ඔයයි මායි කිසිවක් නෙමෙයි. 515 00:48:22,170 --> 00:48:23,910 රේ හූන් එක්ක ඉන්න එපා. 516 00:48:25,470 --> 00:48:26,990 ඒ ඇයි? 517 00:48:27,620 --> 00:48:30,070 මම ඔයාට කැමති නිසා. 518 00:48:31,380 --> 00:48:34,010 මොකක්ද ඔයා දැන් කිව්වේ? 519 00:48:36,760 --> 00:48:40,030 මම කිව්වේ මම ඔයාට කැමතියි. 520 00:48:41,230 --> 00:48:44,520 අපරාදේ. මට ඒක දැනෙන්නේ නෑ. 521 00:48:44,520 --> 00:48:47,640 මට කැමතියි කියන අයත් එක්ක මම ඉන්නෙ නෑ. 522 00:48:47,640 --> 00:48:49,830 ගැණු ළමයි ඒකට ගොඩක් කැමතියි. 523 00:48:49,830 --> 00:48:55,060 ගොඩක් අපහසුවෙන් ඉන්න එපා. මම ඔයාගෙ පාපොච්චාරණය කවදාවත් ඇහුනේ නෑ වගේ ඉන්නම්. 524 00:48:55,060 --> 00:48:57,070 මම මුලින් යන්නම්. 525 00:49:16,580 --> 00:49:18,030 මොනවද ඔයා කරන්නේ? 526 00:49:20,120 --> 00:49:22,490 මම සමාජ ශාලාවෙ සේවකයෙක්. 527 00:49:22,490 --> 00:49:24,260 ඔයා කොච්චර වෙලාවක් මෙතන හිටියද? 528 00:49:24,890 --> 00:49:30,450 එච්චරම නෑ. වදවෙන්න එපා. මම මුකුත් දැක්කෙවත් ඇහුණෙවත් නෑ. 529 00:49:30,450 --> 00:49:32,080 මට ඔයාගෙ දුරකථනය දෙන්න. 530 00:49:32,080 --> 00:49:33,580 ඒක ඔයාට ඕන ඇයි? 531 00:49:37,470 --> 00:49:38,930 මොනවද ඔයා කරන්නේ? 532 00:49:40,940 --> 00:49:46,380 පේන විදියට ඔයා සැක කරන්නේ මම මොනවහරි කැමරා කරා කියලද, ඒත් මට කැමරාවක්වත් දුරකථනයක්වත් නෑ... 533 00:49:48,180 --> 00:49:50,050 මොනවද මේ? 534 00:49:50,050 --> 00:49:52,830 සින්දු සීඩී. 535 00:49:54,080 --> 00:49:55,730 ඔයාට ඕන ගායිකාවක් වෙන්නද? 536 00:49:55,730 --> 00:49:58,190 මට ඕන ගීත රචිකාවක් වෙන්න. 537 00:49:59,040 --> 00:50:01,190 එහෙනම් ඒකයි ඔයා මෙතන ‍රැඳිලා හිටියේ. 538 00:50:01,190 --> 00:50:02,860 - මොකක්ද? - මාත් එක්ක එන්න. 539 00:50:37,080 --> 00:50:39,720 මේ ගීත රචිකාවක් වෙන්න ඉන්න කෙනෙක්. 540 00:50:41,240 --> 00:50:42,880 ඔයා මෙහෙම කරන්නෙ ඇයි? 541 00:50:44,010 --> 00:50:47,370 ඇයි? ඔයාට ඔයාගෙ සිංදු වාදනය කරන්න ඕන නැද්ද? 542 00:50:50,290 --> 00:50:55,380 කොහොමද. මගේ නම යූන් සෙ නා, මම ගීත රචිකාවක් වෙන්න හීන දකිනවා. 543 00:50:55,380 --> 00:50:59,850 මම කවදාවත් විධිමත්ව පුහුණු වුනේ නෑ, ඒත් මට හිතනවා මට හැකියාවක් තියෙනවා. 544 00:50:59,850 --> 00:51:07,380 පිරිමියෙකු කෙරෙහි පළමු දැක්මෙන් හදවත සැලුනු ගැහැණු ළමයෙක්ගේ කතාවක් තමයි මගේ සින්දුවෙන් කියන්නේ. 545 00:51:12,950 --> 00:51:17,050 මොකක්ද? අපි අහල බලමු. මගේ හදවත සැලෙනවා. 546 00:51:17,050 --> 00:51:19,650 - අයින් වෙනවා. - තමුන්ගෙ විශ්වාසය එකපාරම නැතිවෙලා. 547 00:51:21,120 --> 00:51:24,670 නෑ. මට මෙහෙම මගේ සිංදුව වාදනය කරන්න ඕන නෑ. 548 00:51:24,670 --> 00:51:27,240 එහෙනම් කොහොමද ඔයාට ඒක වාදනය කරන්න ඕන? 549 00:51:27,560 --> 00:51:30,930 ඔයාට ඕන ඒක ඒ කාමරය ඇතුලෙ වාදනය කරන බව අඟවලා කවුරුහරි නොමඟ යවන්නද? 550 00:51:34,490 --> 00:51:36,410 තමුන් වැදගැම්මක් නැති මිනිහෙක්. 551 00:51:39,670 --> 00:51:41,890 අතරමග ඔයාලගෙ සාදයට බාධා කළාට සමාවෙන්න. 552 00:51:41,890 --> 00:51:43,550 කරුණාකරලා ඔයාලා සතු‍ටු වෙන්න. 553 00:51:49,910 --> 00:51:51,870 එහෙම පොඩ්ඩක් ඇයි... 554 00:51:53,040 --> 00:51:54,380 ඒයි. 555 00:51:54,380 --> 00:51:56,160 ඒයි, ඔහොම ඉන්නවා! 556 00:51:57,990 --> 00:52:00,380 තමුන් ලොකු වැරද්දක් කර ගත්තේ. 557 00:52:00,380 --> 00:52:04,140 මම ඉන්‍ෆිනිටි පවර්. මම ඉන්‍ෆිනිටි පවර් එකේ ෂී වූ! 558 00:52:04,880 --> 00:52:06,570 තමුන් ආණ්ඩුවෙ නිළධාරියෙක්ද? 559 00:52:06,570 --> 00:52:10,020 තමුන් කොහොමද කෙනෙක් එක්ක සෙල්ලම් කරන්නේ? ප්‍රසිද්ධ අය හැසිරෙන්නේ එහෙමද? 560 00:52:10,020 --> 00:52:13,260 ඇයි තමුන් හැංගිලා බැලුවේ? 561 00:52:13,260 --> 00:52:15,060 සංගීතය? 562 00:52:15,060 --> 00:52:16,590 මාර විහිළුවක්. 563 00:52:16,590 --> 00:52:19,910 තමුන් සේවකයෙක් නම්, නිශ්ශබ්දව වැඩ කරල යනව යන්න. 564 00:52:19,910 --> 00:52:21,630 ඔයා හරි. මම හැංගිලා බැලුවා. 565 00:52:21,630 --> 00:52:24,660 ඒත් මම තමුන් දිහා නෙමෙයි හැංගිලා බැලුවේ. 566 00:52:24,660 --> 00:52:30,350 ආ ඔයා අපහසුවෙන් ඉන්නේ ඔයා ප්‍රතික්ශේප වෙනවා අහුවුණ නිසානෙ. 567 00:52:30,350 --> 00:52:31,540 මොකක්ද? 568 00:52:31,540 --> 00:52:33,240 - සන්සුන් වෙන්න. - අතාරින්න. 569 00:52:33,240 --> 00:52:36,040 ඔයාට වෙරි. කරදරයක වැටෙන්න ඉස්සර ඇතුළට යන්න. 570 00:52:36,520 --> 00:52:39,620 - මාව අතාරින්න. - මට සමාවෙන්න. එයාට ටිකක් වෙරි. 571 00:52:39,620 --> 00:52:42,160 මම ඔයාට දිගටම සීඩී එවන්නම්. ගොඩක් පිස්සුවෙන් ඉන්න එපා. 572 00:52:42,160 --> 00:52:44,780 ඒයි! ඇත්තටම! 573 00:53:00,880 --> 00:53:02,660 ඔයා මොනවද මෙතන කරන්නේ? 574 00:53:03,580 --> 00:53:06,260 ඔයා ඩල් බොන් එක්ක නේද ඉන්න ඕන? 575 00:53:06,830 --> 00:53:10,550 දැන් වෙන කෙනෙක් එයාව බලාගන්න ඉන්නවා . 576 00:53:10,550 --> 00:53:15,380 ඔයා වගකීම් මඟ හරින්නේ ප්‍රසිද්ධ පුද්ගලයන් පස්සේ යන්නද? 577 00:53:17,190 --> 00:53:19,290 මට හදිසි දෙයක් ආවා. 578 00:53:21,090 --> 00:53:22,980 දෙයක් ආවා? 579 00:53:25,190 --> 00:53:29,320 ඔයා ප්‍රසිද්ධ පුද්ගලයන් පස්සේ එළවන අතරතුර, මගේ බල්ල අතුරුදන් වෙලා! 580 00:53:29,320 --> 00:53:31,400 ඩල් බොන්ග් අතුරුදන් වෙලා? 581 00:53:32,110 --> 00:53:33,300 මම එයාව හොයන්නම්. 582 00:53:33,300 --> 00:53:38,640 ඩල් බොන්ග්ට මොනවහරි වුනොත් නම්, ඔයාව අස්කරනවා. නෑ... 583 00:53:40,130 --> 00:53:42,650 ඔයා ඩල් බොන්ග්ව හොයා ගත්තත්, මම ඔයාව අස්කරනවා. 584 00:53:44,030 --> 00:53:46,580 මම කොහොමද ඔයා වගේ කෙනෙක්ට ඩල් බොන්ග්ව දීල ගියේ? 585 00:53:49,460 --> 00:53:54,210 'මම වගේ කෙනෙක්' කොයි වගේ කෙනෙක්ද? 586 00:53:58,030 --> 00:54:03,140 ඔයා කියන්නේ මම වගේ කෙනෙක් බල්ල තරම්වත් වටින්නේ නෑ කියලද? 587 00:54:04,120 --> 00:54:06,700 ඒකනෙ ඔයා කියන්නේ, නේද? 588 00:54:06,700 --> 00:54:08,530 ඔයා ඇත්තටමද කියන්නේ? 589 00:54:08,530 --> 00:54:12,270 ඩල් බොන්ග් මගේ පවුල, ඔයාගෙ වැඩේ මෙතන. 590 00:54:12,270 --> 00:54:13,650 එයාව බලා ගන්න එක ඔයාගෙ රාජකාරිය. 591 00:54:13,650 --> 00:54:16,110 මම නෙමෙයි බල්ලව නැති කර ගත්තේ. 592 00:54:16,900 --> 00:54:21,510 මම එයත් එක්ක මුළු දවසෙම හිටියා.මම එයාව වෙනකෙනෙක් එක්ක තියල ගියේ මිනිත්තුවකට විතරයි. 593 00:54:21,510 --> 00:54:24,620 මට හදිසි දෙයක් ආවා. 594 00:54:25,500 --> 00:54:28,630 ඇයි ඔයා මගෙන් ඒක උදුරගන්න හදන්නේ? මම එතරම්ම කළ වැරද්ද මොකක්ද? 595 00:54:29,480 --> 00:54:32,050 ඒ මම එයාට කන්න දුන්න සොසේජස් එක නිසාද? 596 00:54:32,800 --> 00:54:37,210 ඒක මගේ වැරද්දක් නෙමෙයි. මං ගාව නැතිදෙයක් මං එයාට කැව්වේ නෑ. 597 00:54:38,150 --> 00:54:40,370 ඇයි ඔයා මට මෙහෙම සලකන්නේ? 598 00:54:40,370 --> 00:54:43,320 ඇයි හැමෝම මගෙන් ඒක උදුරගන්න හදන්නේ? 599 00:54:47,590 --> 00:54:50,150 ජූ හොන්ග්, ඔයා මොනවද කරන්නේ? 600 00:54:50,150 --> 00:54:54,370 සර්, අපි ඩල් බොන්ග්ව හොයා ගත්තා. එයා ඉදිරිපස මේසෙ ළග. 601 00:54:55,870 --> 00:54:58,350 ජූ හොන්ග් , එන්න මාත් එක්ක. 602 00:55:09,460 --> 00:55:12,850 ඔයා රාජකාරි මාරු කර ගත්තේ ඉන්‍ෆිනිටි පවර් බලන්න ඕන හින්දාද? 603 00:55:12,850 --> 00:55:15,030 ඒක එහෙම නෙමෙයි... 604 00:55:15,030 --> 00:55:17,090 ඇයට ඕන ගීත රචකයෙක් වෙන්න. 605 00:55:17,090 --> 00:55:21,680 ඉතින් ඇයට ඕන වුනා පෙන්වන්න ඇයගෙ සින්දු ANA නියෝජිතවරියට. 606 00:55:21,680 --> 00:55:24,870 ගීත රචකයෙක්? මාර විහිළුවක්. 607 00:55:28,090 --> 00:55:33,060 නම් හියුන් උසස් පාසලේ උපාධිය ගැනීම. පළමු ඉදිරිපත් කිරීම ප්‍රාදේශීය ආපන ශාලාවේදී. 608 00:55:34,060 --> 00:55:36,690 ඔයාට පුළුවන්ද ගීත රචිකාවක් වෙන්න මේ සුදුසුකම් එක්ක? 609 00:55:38,390 --> 00:55:41,860 ඒක මගේ වැරද්ද අපි රාජකාරි මාරු කරගත්තට. 610 00:55:41,860 --> 00:55:43,720 මට ඇත්තටම සමාවෙන්න. 611 00:55:43,720 --> 00:55:45,550 මම එයට සමාව ඉල්ලනවා. 612 00:55:46,180 --> 00:55:51,990 ඒත්... මට ගරහන්න එපා මගේ අධ්‍යාපනයයි පළපුරුද්දයි නිසා. 613 00:55:54,110 --> 00:55:58,710 හොඳයි එහෙනම්. මට මොනවත්ම කියන්න ඕන නෑ, ඒ නිසා දැන්ම ඔයාගෙ බෑග්ටික අසුර ගන්න. 614 00:56:12,360 --> 00:56:14,460 ඇයි ඔයා මට මෙහෙම සලකන්නේ? 615 00:56:14,460 --> 00:56:17,450 ඇයි හැමෝම මගෙන් ඒක උදුරගන්න හදන්නේ? 616 00:56:27,350 --> 00:56:28,450 ඔව්. 617 00:56:28,450 --> 00:56:30,130 ඔයාට ඇයව හමුවුනාද? 618 00:56:30,130 --> 00:56:31,970 නෑ, තවම නෑ. 619 00:56:31,970 --> 00:56:34,500 ඔයා කිව්වේ ඔයා නැවතිලා ඉන්නෙ L හොටෙල් එකේ කියලද? 620 00:56:34,500 --> 00:56:36,940 ඇය එතන වැඩ කරනවා. 621 00:56:36,940 --> 00:56:40,620 ඒත් ඇය වැඩ කරන්නෙ ජූ හොන්ගෙ නමින් පෙනී ඉදිමින්. 622 00:56:46,640 --> 00:56:50,730 - ජූ හොන්ග් කොහෙද? - එයාව මේ දැන් රස්සාවෙන් අස්කරලා. 623 00:56:50,730 --> 00:56:54,390 ඇය වගකීම් භාර ගත්තා ඔයාගෙ බල්ලව නැතිකරගෙන හිත රිද්දුවට. 624 00:56:54,390 --> 00:56:57,080 ඒ වගේම ඇය සමාජ ශාලාවෙත් ආරවුලක් ඇති කරලා. 625 00:56:57,080 --> 00:56:59,030 ඒත් ඇය ඇත්තටම... 626 00:58:01,580 --> 00:58:03,530 හෙලෝ? 627 00:58:05,690 --> 00:58:07,590 හෙලෝ? 628 00:58:53,160 --> 00:58:55,060 ඒයි, මම ඔයාව මේ වටපිටාවෙ ගොඩක් දකිනවා. 629 00:58:55,060 --> 00:58:56,930 ඔයා මේ විදියට දිගටම හැසිරෙනව නම් 630 00:58:56,930 --> 00:58:59,610 මම එදා ‍රැ වෙච්ච දේ ගැන වීඩියෝවක් ඉන්ටෙර්නෙට් එකට අප්ලෝඩ් කරනවා. 631 00:58:59,610 --> 00:59:00,990 මට ඇහුනා අද ගොඩක් වහිනව කියලා. 632 00:59:00,990 --> 00:59:03,270 ඔයාට හෙම්බිරිස්සවක් හැදුනොත්, ඔයා මට මීටත් වඩා වෛර කරාවි. 633 00:59:03,270 --> 00:59:05,970 ආගන්තුකයන්ගේ වැඩ මැද්දේ ඔයා තුවාල කරගන්නේ ඇයි? 634 00:59:05,970 --> 00:59:08,480 ඔයා මට ආගන්තුකයෙක් නෙමෙයි.