Back to subtitle list

Welcome Home Sinhala Subtitles

 Welcome Home
Jan 18, 2021 18:50:51 yohan2004 Sinhala 60

Release Name:

www.1TamilMV.win - Welcome Home (2020) Hindi HDRip - 400MB - x264 - MP3

Release Info:

yohan subs 
Download Subtitles
Dec 30, 2020 10:50:32 67.82KB Download Translate

1 00:00:00,109 --> 00:00:05,289 බයිස්කෝප් සිංහලෙන් ඉදිරිපත්කිරීමක් මයුර සුරාජ් උපසිරැසිගැන්වීමක් 2 00:00:32,689 --> 00:00:36,339 සත්‍ය සිදුවීම් ඇසුරිනි 3 00:04:16,400 --> 00:04:18,120 ඊයේ මං පණ්ඩිත් එක්ක කතා කරා. 4 00:04:18,120 --> 00:04:20,640 අම්මා කියනවා මාස තුනකට පස්සේ හොඳ නැකතක් එනවා කියලා. 5 00:04:20,640 --> 00:04:22,280 ඊට වඩා ඉන්න එකත් හොඳ නැහැල්ලු. 6 00:04:22,280 --> 00:04:25,483 විශේෂයෙන්ම, ඔයා ඉන්නේ වෙන ටවුමක.. තනියම.. ඉතින්.. 7 00:04:25,570 --> 00:04:27,382 මිනිස්සු කතා හදන්න පුළුවන්, ඔයාට තේරෙනවනේ. 8 00:04:27,920 --> 00:04:30,233 බුක් කරන දේවල් මං කරන්නම්. 9 00:04:31,115 --> 00:04:32,680 ඔයාගේ තාත්තා එක්කත් කතා කරන්න ඕන.