pingbot.me
Back to subtitle list

Badlapur Sinhala Subtitles

 Badlapur

Movie Info:

Released: 20 Feb 2015
Runtime: 134 min
Genre: Action, Crime, Drama, Thriller
Director: Sriram Raghavan
Actors: Varun Dhawan, Nawazuddin Siddiqui, Yami Gautam, Huma Qureshi
Country: India
Rating: 7.4

Overview:

An innocent man turns brutal when his family gets killed in a bank robbery and one of the perpetrators escapes. 15 years later, he begins his deadly game of vengeance.

Dec 13, 2020 18:44:34 hasi Sinhala 4

Release Name:

Badlapur (2015) - 1CD - DVD-Rip -ndi - x264 - MP3 - Mafiaking - M2Tv

Release Info:

Enjoy & Rate The Subtitle :) For MOre subtitles log on www.zoom.lk නවතම චිත්‍රපටිවල සිංහල උපසිරැසි සදහා පිවිෙසන්න www.zoom.lk වෙතට (මෙම සියළු උපසිරැසි සුම් අඩවියේ අවසර සහිතව පල කරන ලද එවා වේ.) 
Download Subtitles
May 13, 2015 04:07:52 174.88KB Download Translate

1 00:00:01,669 --> 00:00:14,546 අවවාදයයි... මෙම චිත්‍රපටියේ ඇති ඇතැම් දර්ශන හේතුවෙන් වැඩිහිටියන්ට වඩාත් සුදුසු බව කරුණාවෙන් සලකන්න. 2 00:02:15,669 --> 00:02:17,546 - ගාන කියද? - මේ අල කියද? 3 00:02:18,071 --> 00:02:19,482 කිලෝ එකක් 17යි 4 00:02:20,340 --> 00:02:21,580 පොඩ්ඩක් අඩුකරලා දෙන්නකෝ. 5 00:02:21,642 --> 00:02:24,213 - කොච්චරක් ඕනද? - අපි දෙන්නාම ගන්නවා නේ 6 00:02:24,277 --> 00:02:25,722 ඉතින් සාදාරණ ගානක් කියන්න. 7 00:02:26,146 --> 00:02:28,251 මට කිලෝ එකක් ඕන. 8 00:02:28,515 --> 00:02:31,223 රු10 ගානේ එහෙනම් දෙන්නම් 9 00:02:40,727 --> 00:02:42,434 - මිරිස් - එවාත් ඕනද?