Badlapur Sinhala Subtitles

Movie Info:
Overview:
An innocent man turns brutal when his family gets killed in a bank robbery and one of the perpetrators escapes. 15 years later, he begins his deadly game of vengeance.
Release Name:
Badlapur (2015) - 1CD - DVD-Rip -ndi - x264 - MP3 - Mafiaking - M2Tv
Release Info:
Enjoy & Rate The Subtitle :) For MOre subtitles log on www.zoom.lk නවතම චිත්රපටිවල සිංහල උපසිරැසි සදහා පිවිෙසන්න www.zoom.lk වෙතට (මෙම සියළු උපසිරැසි සුම් අඩවියේ අවසර සහිතව පල කරන ලද එවා වේ.)
Download Subtitles
1 00:00:01,669 --> 00:00:14,546 අවවාදයයි... මෙම චිත්රපටියේ ඇති ඇතැම් දර්ශන හේතුවෙන් වැඩිහිටියන්ට වඩාත් සුදුසු බව කරුණාවෙන් සලකන්න. 2 00:02:15,669 --> 00:02:17,546 - ගාන කියද? - මේ අල කියද? 3 00:02:18,071 --> 00:02:19,482 කිලෝ එකක් 17යි 4 00:02:20,340 --> 00:02:21,580 පොඩ්ඩක් අඩුකරලා දෙන්නකෝ. 5 00:02:21,642 --> 00:02:24,213 - කොච්චරක් ඕනද? - අපි දෙන්නාම ගන්නවා නේ 6 00:02:24,277 --> 00:02:25,722 ඉතින් සාදාරණ ගානක් කියන්න. 7 00:02:26,146 --> 00:02:28,251 මට කිලෝ එකක් ඕන. 8 00:02:28,515 --> 00:02:31,223 රු10 ගානේ එහෙනම් දෙන්නම් 9 00:02:40,727 --> 00:02:42,434 - මිරිස් - එවාත් ඕනද?