Back to subtitle list

A Walk to Remember Sinhala Subtitles

 A Walk to Remember
Apr 25, 2020 20:53:20 ChaRu Sinhala 50

Release Name:

A.Walk.to.Remember.2002.720p.BluRay.x264.YIFY
A.Walk.to.Remember.2002.1080p.BluRay.x264.YIFY
A.Walk.to.Remember.2002.720p.BluRay.x264-SPARKS
A.Walk.to.Remember.2002.1080p.BluRay.x264-SPARKS

Release Info:

BluRay ReSync by ChaRu | චාරුක ඉඳුනිල් | මෙම උපසිරැසි සියලුම BluRay පිටපත් සඳහා ගැලපේ | උපසිරැසි පරිවර්තනය -  අයි.බි.කේ(ribk____) [baiscopelk.com] 
Download Subtitles
Sep 10, 2016 04:07:20 101.38KB Download Translate

1 00:00:00,000 --> 00:00:10,000 මෙම උපසිරැසි www.baiscopelk.comඅඩවියෙන් නොමිලේ නිකුත් කළ උපසිරැසි වන අතර චිත්‍රපටයේ පිටපත ගැන කිසිම වගකීමක් අප දරන්නේ නැත. 2 00:00:10,024 --> 00:00:17,024 උපසිරැසි''රජිත අයි.බි.කේ(ribk____)'' ඉදිරිපත් කිරීමක්... 3 00:01:03,850 --> 00:01:05,411 ඔහු තාම නැද්ද ? නෑ. 4 00:01:05,621 --> 00:01:09,682 ඔයා එයාව බය කරා. මට ලොකු *** බරක් තියෙනව. 5 00:01:09,892 --> 00:01:13,452 මචං,පුලුවන්නම් මේක එලියට ඇදපන්කෝ. 6 00:01:29,046 --> 00:01:30,717 කවුරු හරි බියර් ගත්තද? 7 00:01:30,917 --> 00:01:35,948 අපි ඒවා ඉස්කෝලෙදිම ඉවර කලා. පැත්තකට වෙන්න, 8 00:01:36,158 --> 00:01:40,028 මං ලග එකක් තියෙනවා.ඒක සීතල නෑ, ඒත් මේක ඔයාගේ,ඔයාට ඕනෙනම්. 9 00:01:40,228 --> 00:01:44,670 හැම දේම ඉදගෙන කරන්න,බෙග්, හොරෙන් අරන් ඕක හොලවල ගමු.